එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් ලංකාවට

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් මහතා මේ මස අගදී දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ. ඔහුගේ පැමිණීම සම්බන්‍ධයෙන් එක්සත් ජාතීන් සංවිධානයේ නියෝජිතයන් සමඟ රජය සාකච්ඡා කර ඇති බව ද පැවැසේ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් මේ වසරේ ශ්‍රී ලංකාවට එන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජීනිවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ … Continue reading එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් ලංකාවට